මෙනුව
ගිණුම
ආසියානු මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය යටතේ 1998 වර්ෂයේ ආරම්භ කළ Hiru FM මේ වනවිට දිවයින පුරා විකාශනය වන ජනප්‍රියම සිංහල ගුවන් විදුලි නාලිකාවකි. සංගීත වැඩසටහන් සහ රසාස්වාද වැඩසටහන් වලට ප්‍රචලිත මේ නාලිකාව මඟින් සංවිධානය කරන එළිමහන් සංගීත ප්‍රසංග ද තරුණ පරපුර අතර ජනප්‍රිය වීමට ඉවහල්ව ඇත.

ප්‍රධාන වැඩසටහන්

  • සූරිය දැහැන
  • Breakfast Drive
  • සමනල පාලම
  • සිහින සිත්තරාවී
  • පටිරෝල්
  • සිද්ධාර්ථ ගෞතම

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • Vindana
  • Prasad
  • Nisali
  • Saga
  • Nidarshii
සම්බන්ධවන්න
තිස්පස්වන මහල , නැගෙනහිර කුළුණ , ලෝක වෙළඳ මධ්‍යස්ථානය , කොළඹ 01
සියලු අදහස් දැක්වීම්