මෙනුව

Shakthi FM


104.1 FM
ගිණුම
දිවයින පුරා ආවරණ ජාලය ව්‍යාප්තව ඇති ශක්ති FM බලයේ දෙවඟන යන අර්ථය ඇතිව ආරම්භ කරන ලද්දේ 1998 වර්ෂයේදීය. මහරාජා සමූහ ව්‍යාපාර යටතේ පාලනය වන ශක්ති FM දමිළ ගුවන් විදුලි නාලිකා අතර ප්‍රධාන තැනක් ගනී. ප්‍රවෘත්ති විකාශනයට අමතරව විනෝදාස්වාද වැඩසටහන් හා අධ්‍යාපන වැඩසටහන් වලටද ඉඩ වෙන්වෙන වන ලෙසට කටයුතු කරයි.

ප්‍රධාන වැඩසටහන්

  • Hello Shakthi
  • Rathiriyin Sonthakaran
  • Idhayam Pesiyathey
  • Vanakkam Thayagam
  • Nila Choru
  • Kondattam
  • My Shakthi
  • Malarum Shakthi
සම්බන්ධවන්න
තැපැල් පෙට්ටිය 25, අරලිය උයන , දෙපානම, පන්නිපිටිය, ශ්‍රී ලංකාව
සියලු අදහස් දැක්වීම්