මෙනුව

Kiss FM


96.9 FM
ගිණුම
2009 වර්ෂයේ ආරම්භ කරන ලද Kiss FM ගුවන් විදුලි නාලිකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ හොඳම මාධ්‍ය වෙළඳ නාම පහෙන් එකක් ලෙසට සැලකේ. කොළඹ , නුවර සහ දකුණු පළාතේ ඉංග්‍රීසි අසන්නන් සඳහා විකාශන කටයුතු සිදුකරන මේ ගුවන් විදුලි නාලිකාව පොප් සංගීත වැඩසටහන් සඳහා වැඩි විකාශන කාලයක් වෙන් කරනු ලබයි. මෑත කාලීනව සිය රුපවාහිනී නාලිකාවට සමගාමීව නැවත එළිදැක්වූ Kiss FM වෙබ් අඩවිය ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසියෙන් පළවන රසාස්වාදයට පමණක් වෙන්වූ වෙබ් අඩවිය ලෙසට ඉතිහාස ගත වෙයි.

උද්‍යෝග පාඨය

The Sound of Your Future

ප්‍රධාන වැඩසටහන්

  • TMA (THE MORNING AFTER)
  • KISSTORY
  • THE K SESSIONS
  • THE KISS PICKUP

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • Kay Dee
  • Kenzi
  • Jaque Karter
  • Kylie Kooper
සම්බන්ධවන්න
වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාල පුද්ගලික සමාගම , 117/10, හුණුපිටිය වැව පාර , කොළඹ 02
සියලු අදහස් දැක්වීම්