මෙනුව
ගිණුම
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ අංශය ලෙසට ආරම්භ කරන ලද "ජාතික දෙමළ සේව‍ය" මේ වනවිට ලාංකීය දෙමළ ජනතාවගේ ප්‍රධානතම ගුවන්විදුලි නාලිකාවක් බවට පත්ව ඇත. කලාව , සංස්කෘතික සහ ආගමික වැඩසටහන් වලට සිය ගුවන් කාලය වෙන්කරන "ජාතික දෙමළ සේව‍ය" දිනපතා ප්‍රවෘත්ති , උපදෙස් සහ වෘත්තීය, අධ්‍යාපනික හා ක්‍රීඩා සම්බන්ධ වැඩසටහන් ආදිය සඳහාද විකාශනය කරනු ලබයි.
සම්බන්ධවන්න
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව , දෙමළ අංශය , බෞද්ධාලෝක මාවත , කොළඹ 07, ශ්‍රී ලංකාව
සියලු අදහස් දැක්වීම්