මෙනුව

Lite FM


87.6 FM
ගිණුම
ලංකාවේ දෙවන ඉංග්‍රීසි ගුවන්විදුලි නාලිකාව ලෙසට 1999 වර්ෂයේ ආරම්භ කළ Lite FM 2012 වර්ෂයේදී Lite87 නමින් සිය විකාශන සංඛාතයන් වෙනස් කරමින් නව මුහුණුවරකින් සිය විකාශන කටයුතු ආරම්භ කරන ලදී. ඒ සමගාමීව සිය කාලීන සහ ප්‍රවෘත්ති වැඩසටහන් වලට අමතරව අසන්නන් හා සෘජුව සම්බන්ධතා පවත්වමින් ගීත ඉල්ලීම් හඳුන්වාදීම ජනතාව අතර ප්‍රචලිත වීමට ඉවහල් විය. TNL මාධ්‍ය ජාලය මගින් හිමිකාරිත්වය දරන මෙම ගුවන්විදුලි නාලිකාව හැත්තෑව, අසූව දශකවල ගීත වැඩසටහන් වලට සිය ගුවන් කාලයේ වැඩි ඉඩක් යොදාගනී.

උද්‍යෝග පාඨය

"Today's Best Variety"

ප්‍රධාන වැඩසටහන්

  • Love Songs
  • The Lite Drive
  • The Lite Café
  • Spellbound
  • Total Control
  • Your Weekend
  • 90's Rewind
  • Lite At Night

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • ලොයිඩ්
  • බ්ලෙසී
සම්බන්ධවන්න
අංක 52, පස්වන පටුමග , කොළඹ 03, ශ්‍රී ලංකාව
සියලු අදහස් දැක්වීම්