මෙනුව
ගිණුම
1925 දී කොළඹ ගුවන් විදුලිය නමින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වනවිට ශ්‍රි ලංකා රජයේ නිල ගුවන් විදුලි විකාශන ආයතනය ලෙසට කටයුතු කරන ලැබේ. ඒ යටතේ පාලනය වන දෙමළ සේවය ප්‍රවෘත්ති විකාශනයට අමතරව සෞන්දර්යාත්මක වැඩසටහන් , අධ්‍යාපනික හා ක්‍රීඩා වැඩසටහන් මෙන්ම කාලීන සමාජ සහ දේශපාලන කතිකාවන්ටද සිය ගුවන් කාලය වෙන් කරනු ලබයි.
සම්බන්ධවන්න
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - දෙමළ සේවය,, බෞද්ධාලෝක මාවත,, කොළඹ 07,, ශ්‍රී ලංකාව
සියලු අදහස් දැක්වීම්