මෙනුව

E FM


88.3 FM
ගිණුම
ලංකාවේ පැරණිතම ඉංග්‍රීසි බසින් විකාශනය වන ගුවන් විදුලි නාලිකාවක් ලෙසට 1999 වර්ෂයේ ආරම්භ වූ E FM මේ වනවිට කොළඹ සහ මහනුවර යන ප්‍රදේශයන්හි සිය විකාශන කටයුතු පවත්වාගෙන යනු ලැබේ. හැත්තෑව , අසූව සහ අනූව දශකයන්හි ගීත වාදන වැඩසටහන් වෙනුවෙන් ප්‍රසිද්ධ මේ ගුවන්විදුලි නාලිකාවේ හිමිකාරිත්වය දරන්නේ ඊ ඒ පී මාධ්‍ය ජාලය මගිනි.

උද්‍යෝග පාඨය

"Your Lifestyle Station"

ප්‍රධාන වැඩසටහන්

  • Morning Showgram
  • The Early Bird Show
  • Collective Sound
  • P.M. Crunch
  • The Local Spin
  • The Rush Hour

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • මාක්
  • සුසී
  • ඩිලෝන්
  • ක්‍රිසි
සම්බන්ධවන්න
ඊ ඒ පී මාධ්‍ය ජාලය , අංක 686, ගාලු පාර , කොළඹ 03
සියලු අදහස් දැක්වීම්