මෙනුව

Y FM


92.7 FM
ගිණුම
2005 වර්ෂයේ මහරාජා මාධ්‍ය ජාලය යටතේ ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව අරඹයා ආරම්භ කරන ලද Y FM ගුවන් විදුලි නාලිකාව මේ වනවිට එහි ආරම්භක අරමුණු මුදුන්පත් කරගනිමින් තරුණ ප්‍රජාව අතර අංක එකේ ගුවන් විදුලි නාලිකාව බවට පත්ව ඇත. සංගීත වැඩසටහන් , අසන්නන්ගේ ගීත ඉල්ලීම් වැඩසටහන් සහ එළිමහන් සංගීත ප්‍රසංග සංවිධානය කිරීම ආදී තරුණ තරුණියන්ට වෙන්වූ වැඩසටහන් නිසා සුවහසක් තරුණ පරපුර Y FM වටා එක්ව සිටිති.

උද්‍යෝග පාඨය

The ඔරිජිනල් Youth Channel

ප්‍රධාන වැඩසටහන්

  • U & Y
  • හිනා Y
  • ඔයයි මායි
  • Y කැෆේ
  • Y හැන්දෑව
  • කෝඩුකාර රෑ

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • ක්‍රිෂ්
  • උමා
  • ශානි
  • රක්ෂිත
  • මධූ
  • නිදර්ශි
  • DJ නික්
  • මේනුක
  • මාෂා
  • ඉරෝෂන්
සම්බන්ධවන්න
මහරාජා මාධ්‍ය ජාලය, තැපැල් පෙට්ටිය අංක 25, අරලිය උයන , දෙපානම , පන්නිපිටිය, ශ්‍රී ලංකාව
සියලු අදහස් දැක්වීම්